Files
supabase/i18n/README.si.md
2025-07-28 21:35:33 +00:00

19 KiB
Raw Permalink Blame History


Supabase

Supabase යනු විවෘත පරිශීලක Firebase වෙනුවට ආදේශකයකි.අපි Firebase වල ඇති පහසුකම් enterprise-grade විවෘත පරිශීලක මෘදුකාංග භාවිතා කරමින් නිපදවනු ලබයි.

  • Hosted Postgres Database. Docs
  • Authentication and Authorization. Docs
  • Auto-generated APIs.
  • Functions.
    • Database Functions. Docs
    • Edge Functions Docs
  • File Storage. Docs
  • AI + Vector/Embeddings Toolkit. Docs
  • Dashboard

Supabase Dashboard

ප්‍රධාන යාවත්කාල කිරීම් පිළිබඳ දැනුම් දීම සඳහා "releases" පිළිබඳව අවධානයෙන් සිටින්න.

Watch this repo

ප්‍රලේඛනය

සම්පූර්ණ විස්තරය කියවන්න ,මෙතනින් supabase.com/docs

දායක වන ආකාරය බැලීමට, ආරම්භ කිරීම වෙත පිවිසෙන්න

Community එක හා සහයෝගය ගැනීමට

  • Community Forum. වඩාත්ම සුදුසු: දේවල් සෑදීමට උදව් ගැනීම.database best practices පිළිබඳ සාකච්ඡා කිරීමට.
  • GitHub Issues. වඩාත්ම සුදුසු: Supabase භාවිතා කිරීමේදී ඔබට හමුවන වැරදී හා ප්‍රශ්න.
  • Email Support. වඩාත්ම සුදුසු: database හා infrastructure පිළිබඳ ඔබේ ඇති ප්‍රශ්න.
  • Discord. වඩාත්ම සුදුසු: ඔබගේ applications බෙදාගැනීම සහ community සමඟ රැඳී සිටීම.

කොහොමද මෙය වැඩකරන්නෙ

Supabase යනු විවෘත පරිශීලක උපාංග කිහිපයක එකතුවකි.අප Firebase වල ඇති පහසුකම් enterprise-grade, විවෘත පරිශීලක උපාංග භාවිතා කරමින් නිපදවයි.උපාංග හා communities ඇත්නම්,ඒවා MIT,Apache 2, හෝ ඒ ආකාරයේ open license නම් අප ඒවා භාවිතා කර සහයෝගය දක්වනවා.එවැනි උපාංග නොමැතිනම්,අප ඒවා විවෘත පරිශීලක විදියට නිපදවනවා.Supabase යනු 1-ට-1 Firebase වලට සමාන දෙයක් නොවේ.අපේ අරමුණ developers ලට Firebase වැනි අත්දැකීමක් විවෘත පරිශීලක උපාංග මඟින් ලබාදීමයි.

Architecture

Supabase යනු hosted platform. ඔබට කිසිවක් ස්ථාපනය නොකර ලියාපදිංචි වී Supabase භාවිතා කිරීම ආරම්භ කළ හැකිය. ඔබට self-host සහ develop locally කළ හැකිය.

Architecture

  • PostgreSQL යනු අවුරුදු 30 වඩා කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතින object-relational database system එකක් වන අතර එය විශ්වාසනීයත්වයට,ක්‍රියාකාරීත්වයට හා feature robustness බවට කීර්තියක් අත්පත්කරගෙන සිටියි
  • Realtime is an Elixir server that allows you to listen to PostgreSQL inserts, updates, and deletes using websockets. Realtime polls Postgres' built-in replication functionality for database changes, converts changes to JSON, then broadcasts the JSON over websockets to authorized clients.
  • PostgREST යනු PostgreSQL database කෙලින්ම RESTful API එකක් බවට පරිවර්තනය කරන web server එකකි.
  • GoTrue JWT tokens භාවිත කරන්නන්ව හැසිරවීමට JWT ආශ්‍රිත APi එකකි.
  • Storage S3 වල ගබඩා කර ඇති files හසුරවන්න RESTful interface එකක් ලබාදීම, Postgres භාවිත කරමින් අවසරයන් හැසිරවීමට
  • pg_graphql a PostgreSQL extension that exposes a GraphQL API
  • postgres-meta Postgres හැසිරවීමට RESTful API එකක් ලබාදෙන අතර table වල දත්ත ලබාගැනීමට,roles add කිරීමට හා queries run කිරීම කර දෙයි
  • Kong is a cloud-native API gateway.

Client libraries

Client libraries සඳහා අපගේ ප්‍රවේශය modular වේ. සෑම sub-library තනි බාහිර පද්ධතියක් සඳහා ස්වාධීනව ක්‍රියාත්මක කිරීමකි. අපි දැනට පවතින මෙවලම් සඳහා සහය දක්වන ක්‍රමවලින් එකකි.

Language Client Feature-Clients (bundled in Supabase client)
Supabase PostgREST GoTrue Realtime Storage Functions
Official
JavaScript (TypeScript) supabase-js postgrest-js gotrue-js realtime-js storage-js functions-js
Flutter supabase-flutter postgrest-dart gotrue-dart realtime-dart storage-dart functions-dart
Swift supabase-swift postgrest-swift auth-swift realtime-swift storage-swift functions-swift
Python supabase-py postgrest-py gotrue-py realtime-py storage-py functions-py
💚 Community 💚
C# supabase-csharp postgrest-csharp gotrue-csharp realtime-csharp storage-csharp functions-csharp
Go - postgrest-go gotrue-go - storage-go functions-go
Java - - gotrue-java - storage-java -
Kotlin supabase-kt postgrest-kt auth-kt realtime-kt storage-kt functions-kt
Ruby supabase-rb postgrest-rb - - - -
Rust - postgrest-rs - - - -
Godot Engine (GDScript) supabase-gdscript postgrest-gdscript gotrue-gdscript realtime-gdscript storage-gdscript functions-gdscript

Badges

Made with Supabase

[![Made with Supabase](https://supabase.com/badge-made-with-supabase.svg)](https://supabase.com)
<a href="https://supabase.com">
  <img
    width="168"
    height="30"
    src="https://supabase.com/badge-made-with-supabase.svg"
    alt="Made with Supabase"
  />
</a>

Made with Supabase (dark)

[![Made with Supabase](https://supabase.com/badge-made-with-supabase-dark.svg)](https://supabase.com)
<a href="https://supabase.com">
  <img
    width="168"
    height="30"
    src="https://supabase.com/badge-made-with-supabase-dark.svg"
    alt="Made with Supabase"
  />
</a>

Translations